ජපානය තුල පැතිර ගිය ඔමික්‍රෝන් වෛරස හේතුවෙන් ජපානය විදේශිකයන්ට රටට ඇතුළුවීමට පනවා තිබූ සීමා කිරීම් ගියදා ක්‍රමයෙන් ලිහිල් කෙරිණි.
ජපානයට පිවිසෙන විදේශිකයන් සම්බන්ධව පහත ප්‍රතිපත්තිය අනුගමනය කරන බව අගමැති තුමා ප්‍රකාශ කරන ලදී. ඒ අනුව ලෝකයේ කොරෝනා අවදානම අඩු කලාපවල සිට එන්නත් මාත්‍රා 3ම ලබාගෙන ජපානයට පිවිසෙන විදේශිකයන්ට නිරෝධායන කාලයක් අනවශ්‍ය වන අතර ලෝ පුරා corona අවදානම වැඩි ප්‍රදේශවල සිට එනමුත් එන්නත් තුනම ලබාගෙන ජපානයට පිවිසෙන්නන් හට දින තුනක නිරෝධායන කාලයක් ගත කිරීමට සිදුවේ.