රුසියානු යුද්ධයෙන් විකිරණශීලී බව ඉහලට


රුසියානු හා යුක්රේන හමුදා අතර පවතින දරුණු සටන් හේතුවෙන් චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරයේ හා ඒ අවට

.

රුසියානු හා යුක්රේන හමුදා අතර පවතින දරුණු සටන් හේතුවෙන් චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරයේ හා ඒ අවට ප්‍රදේශවල විකිරණශීලීතාවය වැඩි වෙමින් පවතින බව යුක්රේන බලධාරීහු පසු ගිය සිකුරාදා නිවේදනය කර තිබිණ.

 

චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරයේ අවට ඇති ස්වයංක්‍රීය  විකිණෙන අධීක්ෂණ පද්ධතියේ දත්තවලට අනුව ඒ අවට ගැමා කිරණ මට්ටම සාමාන්‍ය අගයට වඩා විසි ගුණයකින් පමණ වැඩි වී ඇත. යුක්‍රේන න්‍යෂ්ටික   ඒජන්සියේ බලධාරීහු පවසන පරිදි ඒ අවට ඇති  විශාල ගණයේ යුද උපකරණ චලනය වීම හේතුවෙන් ඇතිවන විකිරණ  දූවිලි නිසා ජිම් අහිතකර තත්වය උදා වී ඇත .

Comments