Hithachi සමාගමේ කොටස් අලෙවි කිරීමට යයි ..


hithachi සමාගමේ කර්මාන්ත යන්ත්‍රෝපකරණ අලවි අංශය සතු කොටස්..

.

Hithachi සමාගමේ ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ සහ බර වැඩබිම් යන්ත්‍රොපකරණ  අංශය සතු කොටස් විකිණීමට එම සමාගම තීරණය කර ඇති බව සැලවේ.

ජපාන යෙන් බිලියන 182.4 ක මුළු වටිනාකම කින් යුත් මෙම කොටස් නිකුතුව මෙම මස අගදී කොටස් වෙළද පොලට නිකුත් කිරීමට සැලසුම් කර ඇත.hithachi මව් සමාගම වෙත 51% ක කොටස් හිමිකාරිත්වයක් මේ වන විටත් ඇති බව මූල්‍ය වාර්තා සඳහන් කරයි.

579 Views

Comments