දෙවන චර්නෝබිල් ඛේදවාචකය ආරම්භවූ වගයි


රුසියානු යුධ ටැංකි ප්‍රහාරයකින් යුක්‍රේනයේ පිහිටි යුරෝපයේ විශාලතම

.

රුසියානු යුධ ටැංකි ප්‍රහාරයකින් යුක්‍රේනයේ පිහිටි යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික විදුලි බලාගාරය ගිනිගනී 

 

මේ හරහා චර්නෝබිල් ව්‍යසනය මෙන් දස ගුණයක් ප්‍රභල ඛේදවාචකයක් හට ගත හැකි බවට විශේෂඥයන් අනතුරු අගවයි.

Comments