දිනෙන් දින අධිකවන ගෝලීය උෂ්ණත්වය හේතුවෙන් සිදුවෙන කාලගුණ විපර්යාස හා ග්ලැසියර දියවී යාම නිසා අප්රිකාවේ උසම කඳු පන්තිය වන කිලිමන්ජාරෝ හි පරිසර පද්ධතිය වෙනස් වෙමින් පවතින බව නිරීක්ෂණය වී ඇත.
එහි පිවිසෙන බොහෝදෙනාට ඒ අවට පරිසර පද්ධතියේ සැලකිය යුතු වෙනස්කම් දැකිය හැකි බවත් මෙය ඉතා කණගාටුදායක තත්ත්වයක් බවත් ඔවුන් පවසා තිබේ.
එහි මේ වන විට තත්වය පහත වීඩියෝවෙන්