Fukushima ප්‍රාන්තයේ Futaba දිස්ත්‍රික්කය 2011 වර්ෂයේ දරුණු භූමිකම්පාවකින් සහ න්‍යෂ්ටික අනතුරකින් යන දෙයාකාරයෙන් ව්‍යසනයන් වලින් බැට කෑහ. ඒ මොහොතේ එම ප්‍රදේශවාසීන්ට නගරය හිස් කිරීමට බල කෙරුණු අතර එසේ නගරය හැරදමා ගිය ඇතැම් පිරිස් නැවත එහි නොපැමිණියහ.
එහෙත් මේ වන විට ක්‍රමයෙන් එහි පදිංචි වන පිරිස හා නගරයේ ජීවත් වන ළමුන් සංඛ්‍යාව වැඩි වෙමින් පවතින බව ආරංචි මාර්ග පවසයි .
ඒ අතර සිටින සුවිශේෂී පිරිසක් නම් මෙම ව්‍යසනයෙන් ගොඩ නැගෙන දිස්ත්‍රික්කය ළමුන් සඳහා සුදුසු පරිසරයක් බවට පත්කිරීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව ඇති මව්වරුන් කණ්ඩායමයි .
පහත වීඩියෝවෙන් ඒ පිළිබඳ වැඩිදුර විස්තර නැරඹිය හැකියි.
https://www3.nhk.or.jp/nhkworld/en/news/videos/20220304120657059/