ජපානයේ රැකියා විරහිතභාවය ඉහලට


පසුගිය ජනවාරි මාසයේ ජපානය තුල රැකියා විරහිත ප්‍රතිශතය 2.8%කින් ඉහළ ගොස් ඇති බව ආරංචි  මාර්ග පවසයි.

.

පසුගිය ජනවාරි මාසයේ ජපානය තුල රැකියා විරහිත ප්‍රතිශතය 2.8%කින් ඉහළ ගොස් ඇති බව ආරංචි  මාර්ග පවසයි.

 

 පසුගිය කොරෝනා වසංගත කාලය හේතුවෙන් මෙසේ ජපානෙ විවිධ ක්ෂේත්‍ර වලට බලපෑම් එල්ල වූ බැවින් ඒ හරහා බොහෝ පිරිසකගේ රැකියා අහිමි වීම මෙලෙස ජපානයේ රැකියා විරහිත භාවය ඉහල යාමට ප්‍රධාන හේතුව ලෙස දක්වා ඇත.

183 Views

Comments