යුක්රේනය වෙනුවෙන්  ජපාන හා ඇමරිකා ජේෂ්ඨයන් හමුවේ


පවතින යුක්‍රේන හා රුසියානු අර්බුදය ගැන සාකච්ඡා කිරීමට ඇමරිකානු හා ජපාන ජේෂ්ඨ නිළධාරීන්ගේ හමුවක් ඉදිරියේ දී ?

.

පවතින යුක්‍රේන හා රුසියානු අර්බුදය ගැන සාකච්ඡා කිරීමට ඇමරිකානු හා ජපාන ජේෂ්ඨ නිළධාරීන්ගේ හමුවක් ඉදිරියේ දී පැවැත්වීමට නියමිත බව රාජ්‍ය ආරංචිමාර්ග පවසයි.

 

මෙම හමුවේ දී නැගෙනහිර ආසියාවේ  රුසියානු හා චීන හමුදා ක්‍රියාකාරකම් පිළිබඳව සහයෝගයෙන් කටයුතු කිරීමට  ද්විපාර්ශ්වික සබඳතා  ගොඩනගා ගැනීම පිළිබඳව ද සාකච්ඡා කිරීමට නියමිතයි.

 

 

Comments