නිකෙයි කොටස් වෙළෙඳපොළ නැවතත් ඉහලට..


ජපාන නිකෙයි කොටස් වෙළෙඳපොළ නැවතත් 3%ක සුළු ඉහළ යෑමක් ...

.

ජපාන නිකෙයි කොටස් වෙළෙඳපොළ නැවතත් 3%ක සුළු ඉහළ යෑමක් වාර්තා කර තිබේ. පසුගිය සතියේ සිදුවූ ඛනිජ තෙල් මිල ඉහළ යෑම නිසා පහල වැටුණු කොටස් මිල ගණන් මෙලෙස නැවත ධන අගයක් වාර්තා කර තිබේ.

බදාදා දින අවසන් වන විට කොටස් නිකුතුව දැක්වුණේ 25,455.96ක් ලෙස වන අතර එය 2.97% සම්පූර්ණ ඉහල යෑමකි. මීට සමගාමීව ඇමරිකානු ඩොලර් සහ යුරෝපා යුරෝ අගයද ජපාන යෙන් වලට සාපේක්ෂව හොද අගයක් වාර්තා කර තිබේ.

161 Views

Comments