Awaji දිවයිනේ භූමිකම්පාවෙන් මියගිය අය සැමරේ ...


වර්ෂ 1995 දී සිදුවූ දරුණු භූමිකම්පාවෙන් දිවි අහිමි වූ ...

.

වර්ෂ 1995 දී සිදු වූ දරුණු භූමිකම්පාවෙන් ජීවිත අහිමි වූ දහස් ගණන් Awaji දිවයිනේ වැසියන් සිහිපත් කිරීමේ අනුස්මරණ උත්සවයක් එම දිවයිනේ දී පැවැත්විණි. 1995 ජනවාරි 17 වනදා සිදු වූ මෙම ඛේදවාචකයෙන් දිවි අහිමි වූ ගණන 2000 ඉක්මවන  අතර විශාල පිරිසකට සිය දේපළ අහිමි වී ගියේය.

Hokudan අනුස්මරණ උද්‍යානය ට එක් රැස්වූ පිරිස එහිදී පුෂ්පෝපහාර දක්වා මේකෙ තම සහෝදර පිරිස සිහිපත් කල අතර එය ඉතා සංවේදී සිදුවීමක් වූ බව වාර්තා වේ.

Comments