ජපානයේ නව කොරෝනා ආසාදිතයන් තවදුරටත් ඉහළට


ජපානය පුරා වාර්තා වන කොරෝනා ආසාදිතයන් සමානය දිනෙන් දින ඉහළයාමේ ප්‍රවණතාවක් දැකගත හැකි වී තිබේ .මේ සමගම සමඟම එ?

.

ජපානය පුරා වාර්තා වන කොරෝනා ආසාදිතයන් සමානය දිනෙන් දින ඉහළයාමේ ප්‍රවණතාවක් දැකගත හැකි වී තිබේ .මේ සමගම සමඟම එය පාලනය කිරීම සඳහා ජනතාවට booster එන්නත් මාත්‍රාව කඩිනමින් ලබාදීමට ජපන් රජ දීමට ජපන් රජය ක්‍රියා කරමින් පවතී.

 

අදාල අධිකාරීන් විසින් වාර්තා කරන පරිදි  ජපානය පුරා මම ආසාදිතයන් විසිපන්දාහක් ඉරිදා දිනය තුළ සොයාගෙන ඇත.ටෝකියෝ නගරය තුල පමණක් ආසාදිතයන් 4100ක් වාර්තා වී ඇති අතර එය සතියක් තුළ ආසාදිතයන්ගේ තුන් ගුණයක වැඩි වීමකි .පසුගිය දින තුන පුරාම දෛනික ආසාදිතයන් ගණන 4000 ඉක්මවා වාර්තා වී ඇත .

 

මෙම තත්ත්වය  පාලනය කිරීමක් ලෙස ජපානයේ බොහෝ ප්‍රාන්ත වල වාසීන්ට තුන්වන එන්නත් මාත්‍රාව ලබා ගැනීම ගැන සැලකිලිමත්  වන  ලෙස එම රජය දැනුම් දී තිබේ. Gunma ප්‍රාන්තයේ දිනකට පුද්ගලයන් 8000ක් එන්නත් කිරීමට  සැලසුම් කර ඇත.

Comments