ගිණිකොණදිග ජපානය සෙලවෙයි..


ගිණිකොණදිග ජපානයේ ටොහොකු ප්‍රදේශය වෙත භූමිකම්පා අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජපාන කාලගුණ විද්‍යා දෙපාර්තමේ?

.

ගිණිකොණදිග ජපානයේ ටොහොකු ප්‍රදේශය වෙත භූමිකම්පා අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජපාන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද උදෑසන පියවර ගෙන තිබිණි. 

ඊයේ සවස් වරුව වනවිට එම ප්‍රදේශ ආශ්‍රිතව සිදුවූ රෙක්ටර් පරිමාණයේ 7.3ක භූ කම්පනය නිසා, ෆුකුශිමා යෂ්ටික බලාගාරයේ ප්‍රතික්‍රියාකාරක කැළඹීමෙන් ඒවා භූගත ජලයට මිශ්‍ර වීමට ඉඩකඩ ඇති බව පෙනීයාමෙන් පසු ප්‍රදේශයේ ජනතාව වෙත බෝතල් කළ පානීය ජලය බෙදා හැරීමට ප්‍රාන්ත රජයන් පියවර ගෙන තිබිණි. ආශ්‍රිත ප්‍රදේශ කිහිපයක ම ඊයේ සවස් වරුවේ සිට පැය පහක පමණ කාලයක් විදුලිය ද ක්‍රියා විරහිත වී තිබුණි.

139 Views

Comments