තානාපතිතුමා, ශ්‍රී ලාංකික උපාධි අපේක්ෂකයින් විශාල සංඛ්‍යාවක් සිටින Ristsmuekan Asia Pacific (APU) විශ්ව විද්‍යාලයේ සහ බෙප්පු විශ්ව විද්‍යාලයේ සභාපතිවරුන් සහ භාරකාර නියෝජිතයින් හමුවිය. මෙහිදී ශ්‍රී ලාංකීය සිසුන් අතර ජපානයේ අධ්‍යාපන අවස්ථා ප්‍රචලිත කරමින් සිසුන්ට ශිෂ්‍යත්ව සහ සීමාවාසික පුහුණු ලබාදීම පිළිබඳව සාකච්ඡා කරන ලදී.