නැවත සේවයට පැමිණි Tohoku බුලට් දුම්රිය


Tohoku දුම්රිය ගමන් වාර නැවත ආරම්භ වේ.

.

ඊසානදිග කලාපයට බලපෑ දරුණු භූමිකම්පාවෙන් පසු ප්‍රථම වතාවට නැගෙනහිර ජපන් දුම්රිය සමාගම Tohoku Shinkansen බුලට් දුම්රිය මාර්ගයේ සම්පූර්ණ සේවාවන් බ්‍රහස්පතින්දා සිට නැවත ආරම්භ කළේය .  

 

ඒ අනුව Fukushima සහ Sendai දුම්රිය ස්ථාන අතර අධිවේගී දුම්රිය නැවත ධාවනය ආරම්භ කර ඇති අතර,එමඟින් මගීන් හට ජපානයේ  උතුරු දෙසින් පිහිටි ප්‍රාන්ත අගනුවර වන Tokyo සිට Amori දක්වා කෙලින්ම ගමන් කළ හැකි වේ . 

 

කෙසේ වෙතත්, JR East පැවසුවේ යටිතල පහසුකම් යථා තත්ත්වයට පත් කිරීමේ උත්සාහයන් තවමත් ක්‍රියාත්මක වන බැවින් බුලට් දුම්රිය අඩු වේගයකින් සහ තාවකාලික කාලසටහනක් යටතේ මේ මොහොතේ ක්‍රියාත්මක වන බවයි.

141 Views

Comments