නවතම අද්යනයකට අනුව ලොවපුරා සිදුවන කාලගුණ විපර්යාස හේතුවෙන් එලිමහන් සේවකයන්ට මුහුන දීමට සිදුවන අපහසුතා හා අවදානම් තත්ත්ව වැඩිවෙමින් පවතී. ඒ හේතුවෙන් වාර්ශිකව ලොවපුරා වැඩකරන පැය බිලියන 677ක් අහිමි වන බවද එම වාර්තාවේ සදහන් වේ. මෙම අදික උශ්නත්වය ශරීරයට අදිකව අහිතකර බවත් දහඩිය දැමීම තුලින් එය සිසිල් කරගත නොහැකි බවත් පර්යේෂකයන් පෙන්වාදේ.
තවද ඔවුන් පෙන්වා දෙන පරිදි පූර්ණ කාලීනව එලිමහනක සේවය කිරීමට සිදුවන කෘෂිකාර්මික හා ඉදිකිරීම් ක්ශේත්‍රයේ නියැලෙන පුද්ගලයන් සම්බන්ධව මෙම කාරණය සලකා බැලීම අසතුටුදායකය. මෙම නිසා එම ක්ශේත්‍රවල සේවය කරන්නවුන්ද ක්‍රමයෙන් අඩුවෙන බවක් දක්නට ලැබේ.