ජපානයේ යමගුචි ප්රාන්තයේ අබු කියන ටවුන් එකේ මරු වැඩක් වෙලා... කොවිඩ් සහන විදියට පුද්ගලයින් 463 දෙනෙකුට කොල 10 (100,000円) ගානේ යවන්න සැලසුම් කරලා තිබුණු කොල 4630ක් වැරදීමකින් එක පුද්ගලයෙකුගේ බැංකු ගිණුමට බැර කරලා.. හොඳම වැඩේ කියන්නේ දැන් ඒ මනුස්සයා කියනවාලු සල්ලි නැවත දෙන්න බෑ කියලා
අනිත් කාරණේ තමයි, මෙච්චර තාක්ෂනය දියුණු කාලේ, තාක්ෂනය උපරිම වශයෙන් භාවිතා කරන ජපානයේ මේ ගිණුම් ලයිස්තුව නගර සභාව විසින් බැංකුවට දීලා තියෙන්නේ Floppy Disk එකකින්..