ඔමික්‍රොන් ව්‍යාප්තියට පැනවූ නව නීති හමුවේ එය ජපාන ජනයාගේ ප්‍රතිචාර ..


පෙර වාර්තා වූ සියලුම කොරෝනා පැතිර යෑම් තත්ත්ව වලට සාපේක්ෂව මෙවර ඔමික්‍රොන් වෛරසය

.

පෙර වාර්තා වූ සියලුම කොරෝනා පැතිර යෑම් තත්ත්ව වලට සාපේක්ෂව මෙවර ඔමික්‍රොන් වෛරසය පැතිරයාම වැළැක්වීමට ජපාන රජය පැනවූ නව හදිසි නීති තත්ත්ව වලට ජපාන ජනයා යහපත් ප්‍රතිචාර  දක්වමින් සිටිති.

අර්ධ හදිසි තත්ත්ව පැනවූ ටෝකියෝ  ඇතුළු  අනෙකුත් නගර 16 පුරා රාත්‍රී සංචාරය කරන පුරවැසියන්ගේ සංඛ්‍යාව බොහෝ සේ අඩු වී තිබෙන බව වාර්තා වේ. තවද වාහන තදබදය වාර්තාගත ලෙස පහළ ගොස් දහවල් වරුවේ පවතින කාර්‍යබහුල තත්ත්වය ද සාපේක්ෂව අඩු වී තිබේ.

ඡායාරූපය: japantimes

358 Views

Comments