යුරෝපයේ එන්නත් බලපත්‍ර විරෝධතා


රජයන් විසින් කොරෝනා නැවත්වීමේ අරමුණින් පනවා ඇති එන්නත් බලපත්‍රය සහ අනෙකුත් අවශ්‍යතා  පිළිබඳව විරෝධය පළ කරමි

.

රජයන් විසින් කොරෝනා නැවත්වීමේ අරමුණින් පනවා ඇති එන්නත් බලපත්‍රය සහ අනෙකුත් අවශ්‍යතා  පිළිබඳව විරෝධය පළ කරමින්  යුරෝපයේ  බොහෝ ප්‍රදේශවල ජනයා මට රැස් වෙමින් විරෝධතාව ප්‍රකාශ කර තිබේ. මෙලෙස  රැස්වූ ප්‍රදේශ කීපයක් නම් ඇතන්ස් ,ලන්ඩන් ,හෙල්සින්කි , පැරිස් සහ ස්ටොක්හෝම් ය .

 

පැරීසියේ  මෙම විරෝධතා පා ගමන් ප්‍රධාන හේතුව වූයේ එළඹෙන සදුදා දින සිට  හඳුන්වා  දී ඇති covid  බලපත්‍රය හේතුවෙන්  යම් හේතු නිසා covid එන්නත    ප්‍රතික්ෂේප කළ පුද්ගලයන්ට පිරිස රැස් වෙන බොහෝ තැන්  තහනම් කළ බැවිනි.ආරංචි මාර්ග පවසන පරිදි ඔවුන්ට දේශීය ගුවන් යානා , සිනමාහල් ,භෝජනාගාර සහ අනෙකුත් විවේකය ගත කල හැකි ස්ථාන සියල්ලම තහනම් වේ .

Comments