රැකියා විරහිත අනුපාතය අවම කළ ජපානය


ජපානයේ රැකියා විරහිත අනුපාතය අවම වේ

.

මාර්තු මාසයේදී 2.6 % වූ ජපානයේ විරැකියා අනුපාතය අප්‍රේල් මාසය වනවිට 2.5% දක්වා පහත වැටී ඇති බව අභ්‍යන්තර කටයුතු හා සන්නිවේදන අමාත්‍යාංශය අඟහරුවාදා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

 

සෞඛ්‍ය, කම්කරු හා සුබසාධන අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කළ වාර්තාවට අනුව රැකියා ලබා ගැනීමේ අනුපාතය පෙර මාසයේදී 1.22 සිට 1.23 දක්වා වැඩි වී ඇති අතර මෙහි අනුපාතය යනු සෑම රැකියා අපේක්ෂකයින් 100 දෙනෙකු සඳහාම රැකියා 123ක් ඇති බවයි.

157 Views

Comments