මයික්‍රොසොෆ්ට් Activision Blizzard මිලදී ගනී


මයික්‍රොසොෆ්ට් සමාගම විසින් පසුගිය අඟහරුවාදා නිවේදනය කළ පරිදි එක්සත් ජනපදයේ පරිගණක ක්‍රීඩා දැවැන්තයා

.

මයික්‍රොසොෆ්ට් සමාගම විසින් පසුගිය අඟහරුවාදා නිවේදනය කළ පරිදි එක්සත් ජනපදයේ පරිගණක ක්‍රීඩා දැවැන්තයා වන Activision Blizzard ඩොලර් බිලියන 69 ක මුදලකට මිලදී ගෙන ඇත . ඔවුන්  නිවේදනය කළ පරිදි මෙය එම ක්ෂේත්රයේ වූ  සුවිශේෂී සහ දැවැන්තම පවරාගැනීමයි.

 

Activision Blizzard සමාගම මෙසේ පවරා තුළින් මයික්‍රොසොෆ්ට් සමාගමට මෙම ක්ෂේත්රයේ තෙවන විෂාලම ක්‍රීඩා සමාගම වීමට වරම් ලැබෙන අතර ඒ Tencent සහ  Sony සමාගම් වල පසුපස රැඳෙමිනි.

Comments