විදේශිකයෙකු ලෙස ජපානයේ  කුලී පදවිදේශිකයෙකු ලෙස ජපානයේ  කුලී පදනම මත නිවසක් ලබා ගන්නේ කෙසේද නම මත නිවසක් ලබා ගන්නේ කෙසේද


Real Estate Japan මගින් ජපානය තුල වාසය කරන විදේශිකයන්

.

Real Estate Japan මගින් ජපානය තුල වාසය කරන විදේශිකයන් වෙනුවෙන් එරට තුළ කුලී පදනම මත නිවසක් සොයා ගන්නේ කෙසේද සහ ඒ සම්බන්ධව  මතුවන ගැටලු පිළිබඳව සාකච්ඡා කෙරෙන දැනුවත් කිරීමේ  webinar වැඩසටහනක්  මාර්ගගතව ( online) දියත් කිරීමට නියමිතයි.

 

Webinar details

 

Host: Real Estate Japan

 

Date: Feb 1, 6:30 p.m. to 7:30 p.m.

 

Location: online

 

Participation: Free

 

Seats: 50

 

සීමිත දෙනෙක් පමණක් සහභාගිකර ගන්නා බැවින් මහත සපයා ඇති link එක හරහා ඔබගේ තොරතුරු සපයා register වන්න.

 

https://register.gotowebinar.com/register/8949735899003957772

 

මෙහිදී පහත සඳහන් කරුණු යටතේ සහ තවත් බොහෝ බොහෝ කරුණු සම්බන්ධව  දැනුවත් කිරීම් සිදු කිරීමට නියමිතයි

 

1. කුලී නිවාස සම්බන්ධව සම්බන්ධව ජපානය තුළ වෙළඳපල

2. කුලී පදනම මත නිවසක් ලබා ගැනීමේදී අනුගමනය කළ යුතු ක්‍රමවේදය 

3. කුලී පදනම මත නිවසක් සොයා ගැනීමට ආරම්භ කළ යුතු කාලය

4.කුලියට නිවසක් ලබා ගැනීමේදී යන වියදම

5.විදේශිකයන්ට කුලී පදනම මත නිවාසයක් ලබා ගැනීමේදී ගැනීමේ දී මුහුණ පෑමට සිදුවන ගැටලු 

 

Comments