ජපානය නැවත සාමාන්‍ය පරිදි සංචාරකයන්ට ලබන  මාසයේ සිට විවෘත වේ


ජපානය නැවතත් සාමාන්‍ය පරිදි සංචාරකයින්ට විවෘත වේ

.

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළේ තම රට ලබන මාසයේ එකොළොස් වැනි දායින් පසුව  COVID-19 දේශසීමා පාලන අවශ්‍යතා ලිහිල් කරන බවත්, එය යෙන් අගය  වසර 24 කින් අඩුම අගයට පත්වීමෙන්  ප්‍රයෝජන ගැනීමට උනන්දු වන ජපානයේ සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රකෘතියක් ඇති කිරීමේ ප්‍රධාන පියවරක් වන බවත්ය. 

 

වසංගතය ආරම්භයේ සිට ජපානය ප්‍රධාන රාජ්‍යයන්  අතර දැඩි දේශසීමා පියවර කිහිපයක් පවත්වා ගෙන ගොස් ඇති අතර, ජුනි මාසයේදී ක්‍රමයෙන් නැවත විවෘත කිරීම ආරම්භ වන තෙක් වසර දෙකක කාලයක් අමුත්තන්ට ඇතුළුවීම  අවහිර කර තිබිණි. නිව් යෝර්ක් කොටස් වෙළඳපොලේ කථාවක් අතරතුරදී Kishida මෙම නිවේදනය සිදු කර ඇත. 

152 Views

Comments