සීග්‍රයෙන් පැතිර යන ඔමික්‍රෝන් corona ප්‍රභේදය පාලනය කිරීමට ජනතාවට තුන්වෙනි එන්නත ලබාදීම ජපන් රජය විසින් ශීඝ්‍රව දියත් කරයි.ඒ සඳහා මෙන්ම එන්නත් මධ්‍යස්ථානයක් ටෝකියෝ නුවර දී පසුගිය සඳුදා ආරම්භ විනි.
තෙවන එන්නත් කරන යටතේ අවුරුදු 18 ට වැඩි සියලුම ජපන් ජාතිකයන් සඳහා Moderna එන්නත ලබාදීමට නියමිතයි
ජපාන අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා සිටියේ අදාල නගර සභා වලින් කොරෝනා එන්නත ලබා ගැනීමට අදාළ බලපත්‍ර ලැබූ සැනින් ජනතාවට එන්නත ලබා ලබා ගන්නා ලෙසයි.