අභ්‍යාවකාශයට ගිය කිමෝනාව ...


ජපාන විශ්වවිද්‍යාලය සිසුන් කණ්ඩායමක් විසින් ජපාන සාම්ප්‍රදායික ඇඳුම වන කිමෝනා..

.

ජපාන විශ්වවිද්‍යාලය සිසුන් කණ්ඩායමක් විසින් ජපාන සාම්ප්‍රදායික ඇඳුම වන කිමෝනා ආශ්‍රයෙන් නිර්මාණය කරන ලද අභ්‍යාවකාශ ඇඳුමක් නිර්මාණය කර ඇති බව වාර්තා වේ. 

යමගුචි ප්‍රාන්තයේ Hagi වෙළඳ සහ තාක්ෂණික විශ්වවිද්‍යාලය තෙවන වසරේ දොළොස් දෙනෙකුගෙන් යුත් සිසුන් කණ්ඩායමක් විසින් මෙම ව්‍යාපෘතිය දියන් කර තිබුණි. වසරක් තිස්සේ කරන ලද පර්යේෂණ වල ප්‍රතිඵලයක් ලෙස නිර්මාණය කරන ලද මෙම ඇඳුම ජපාන අභ්‍යවකාශ ඒජන්සිය වෙත වැඩිදුර පරීක්ෂණ සඳහා යවා ඇති බව වාර්තා වේ.

ඡායාරූපය : mainichi

474 Views

Comments