ධනුෂ්ක ගුණතිලක ඔස්ට්‍රෙලියාවේදී අත්අඩංගුවට


ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඊයේ (05) සිඩ්නි නුවරදී අත්අඩංගුවට ගත් බවට වාර්තා වනවා.

.

කාන්තාවක් විසින් කරන ලද පැමිණිල්ලක් අනුව ධනුෂ්ක ගුණතිලක අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

ධනුෂ්ක ගුණතිලක නොමැතිව ශ්‍රී ලංකා කණ්ඩායම අද පෙරවරුවේ කොළඹ බලා පිටත්වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

133 Views

Comments