න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකවල ආයු කාලය දීර්ඝ කිරීමට තීරණයක්


න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකවල ආයු කාලය දීර්ඝ කිරීමට ජපානය තීරණය කර තිබෙනවා.

.

ජපානයේ කර්මාන්ත අමාත්‍යාංශය විසින් න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකවල ආයු කාලය වසර 60 ඉක්මවා දීර්ඝ කිරීමට සලකා බලමින් සිටිනවා.

ඒ කාබන් විමෝචනය අවම හැරීම සහ යුක්රේන - රුසියානු යුද්ධයෙන් තර්ජනයට ලක්ව ඇති ස්ථාවර බලශක්ති සැපයුම සහතික කිරීම සඳහායි.

වත්මන් ආරක්ෂක නීති යටතේ න්‍යෂ්ටික නියාමන අධිකාරිය ප්‍රතිපත්තිමය වශයෙන් න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකවල සේවා කාලය වසර 40කට සීමා කර තිබෙනවා.  කෙසේ වෙතත්න නියාමන ආයතනය විසින් අනුමත කරනු ලැබුවහොත් කාලය තවත් වසර 20කින් දීර්ඝ කළ හැකි බවයි වාර්තා වන්නේ.

111 Views

Comments