ජපාන මූල්‍ය ප්‍රතිපත්ති ගැන නව මතය..


ජපාන මූල්‍ය ප්‍රතිපත්ති කඩිනමින් වෙනස් කිරීමේ අවශ්‍යතාවයක් දැනට ඇති වී නැතැයි...

.

ජපාන මූල්‍ය ප්‍රතිපත්ති කඩිනමින් වෙනස් කිරීමේ අවශ්‍යතාවයක් දැනට ඇති වී නැතැයි ජපාන බැංකුවේ (Bank of Ceylon) නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී Masazumi Wakatabe ඊයෙ මාධ්‍යයට අනාවරණය කලේය.

කොවිඩ් වසංගත තත්වය නිසා අර්බුදයකට ලක් වුණු ජපන් ආර්ථිකය මේ වන විට නැවතත් නිසි මාර්ගය ඔස්සේ ගමන් කරන්නට පටන්ගෙන පටන් ගෙන තිබෙන බවත් බොහෝ ව්‍යවසායකයින් සඳහන් කරන පරිදි ජාතික මූල්‍ය ප්‍රතිපත්ති දැඩි කිරීමේ අවශ්‍යතාවයක් දැන් අද ජපානයට අවශ්‍ය නොවන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

281 Views

Comments