මාරක රිය අනතුර


97 හැවිරිදි පුද්ගලයෙකු විසින් පැදවූ වාහනයක් කාන්තාවකගේ ගැටී අදාල කාන්තාව මිය ගොස් තිබෙනවා.

.

ඊයේ(19) දහවල් ඊසානදිග ජපානයේ ෆුකුෂිමා නගරයේදී 97 හැවිරිදි පුද්ගලයෙකු විසින් පැදවූ වාහනයක් කාන්තාවකගේ ගැටී  මෝටර් රථ තුනකට හැප්පීමෙන් අදාල කාන්තාව මිය ගොස් තවත් කාන්තාවන් හතර දෙනෙකුට තුවාල සිදු වී තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ Kuniyoshi Namishio නම් 42 හැවිරිදි කතක්.

මෙම අනතුර සිදුවී ඇත්තේ මංතීරු දෙකකින් යුත් මාර්ගයක වන අතර අනතුරට හේතුව පිළිබඳව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

 

125 Views

Comments