Ehime ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය Tokihiro Nakamura ට


Ehime ආණ්ඩුකාරවර මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු ඊයේ(20) පැවැත්වුණා.

.

Ehime ආණ්ඩුකාරවර මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු ඊයේ(20) පැවැත්වුණා.

එහිදී ස්වාධීනව ඉදිරිපත් වූ Tokihiro Nakamura විසින් 33.95%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන මැතිවරණය ජයගත්තා.

මෙවර ඔහුගේ ප්‍රතිවාදී අපේක්ෂකයා වූයේ කොමියුනිස්ට් පක්ෂයට නවකයකු සහ පක්ෂයේ ප්‍රාන්ත කමිටුවේ සභාපති වන 60 හැවිරිදි Noriko Hayashi යි.

 

75 Views

Comments