GSDF තුළ ගංජා භාවිත කල සෙබලුන් තිදෙනෙක් සේවයෙන් පහ කෙරේ


මොවුන් වසරක් පමණ හොර රහසේ ගංජා භාවිත කර ඇත.

.

Ground Self-Defense Force Itami Garrison විසින් 36 වන පාබල රෙජිමේන්තුවේ සාමාජිකයින් තිදෙනෙකුව ගංජා භාවිතා කිරීම හේතුවෙන් සේවයෙන් පහකර තිබේ.

මෙම පුද්ගලයින් තිදෙනා අවුරුද්දක පමණ කාලයක් කඳවුරේ නේවාසිකාගාරයක වහලය මත කිහිප වතාවක්ම ගංජා භාවිතා කර ඇති බව පැවසේ.  

මොවුන් තිදෙනා මෙම මත්ද්‍රව්‍ය කඳවුර තුළට ලබාගත් ආකාරය සෙවීමට පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබේ.

123 Views

Comments