ජෝ බයිඩ්න් නාගසාකි නගරයට?


එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩ්න් නාගසාකි නගරයට පැමිණීමට නියමිත බව නාගසාකි නගරයේ නගරාධිපති පැවසීය. 

.

ලබන වසරේ මැයි මාසයේදී හිරෝෂිමා හි පැවැත්වෙන G7 සමුළුවට සමගාමීව එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩ්න් නාගසාකි නගරයට පැමිණීමට නියමිත බව නාගසාකි නගරයේ නගරාධිපති ටොමිහිසා ටෝව් ඊයේ(20) පැවසීය.  

යුක්රේනයේ පවතින යුධමය තත්ත්වයත් සමග න්‍යෂ්ටික අවි භාවිතයේ අවදානම වැඩිවෙමින් පවතින බැවින් ජනාධිපති බයිඩ්න් සමග අතීතයේදී පරමාණු බෝම්බ හෙලන ලද නගර දෙකටම ගොස් එහි නොසැලෙන අධිෂ්ඨානය ලොවට පෙන්වීමට කැමති බවද නගරාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

101 Views

Comments