සැමියාගේ සිරුර නිවසේ අතහැර ගිය බිරිඳ අත්අඩංගුවට


ඇය 52 හැවිරිදි රැකියා විරහිත කාන්තාවකි.

.

ඊයේ(23) දින තොචිගි ප්‍රාන්ත පොලිසියේ මොකා පොලිස් ස්ථානය විසින මළ සිරුරක් අතහැර ගිය බවට සැකපිට 52 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබුණි.

පොලිසියට අනුව අදාල කාන්තාව 71 හැවිරිදි තම සැමියාගේ දේහය තම නිවසේ දමා ගොස් ඇති බව කියනු ලැබේ.  

ඔහුගේ සිරුර නරක් වෙමින් පැවති අතර මරණයට හේතුව සොයා පොලිසිය පරීක්ෂණ පවත්වයි.  

103 Views

Comments