ශ්‍රී ලාංකික කාන්තාවක් ජපානයේදී මියයාමේ පුවත නැවතත් කරළියට


පසුගිය වසරේ මාර්තු මාසයේදී ශ්‍රී ලාංකික කාන්තාවක් ජපානයේදී මිය ගියාය.

.

පසුගිය වසරේ මාර්තු මාසයේදී මියගිය ශ්‍රී ලාංකික කාන්තාවක් වන විශ්මා සඳමාලිගේ මරණය සම්බන්ධයෙන් Nagoya ආගමන හා විගමන කාර්යාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුට චෝදනා එල්ල විය. 

කෙසේනමුත් Nagoya දිස්ත්‍රික් රජයේ අභිචෝදක කාර්යාලය ඔහුට විරුද්ධව අධිචෝදනා ගොනු නොකිරීමට තීරණය කර තිබේ.

ඒ ප්‍රමාණවත් සාක්ශි නොමැති වීම හේතුවෙනුයි.

159 Views

Comments