දෙදෙනෙකුට මරු කැඳවූ රිය අනතුර


Mie ප්‍රාන්තයේ පිහිටි නිවසේ සිට ඔකායාමා වෙත යමින් සිටි පිරිසක් මෙලෙස අනතුරට ලක්ව ඇත.

.

අද(04) අලුයම 3:10 ට පමණ නිෂිකාමියෝෂි-චෝ හි කකෝගාවා බයිපාස් හි දී මෝටර් රථයක් මාර්ගයේ ඇති ආරක්ෂක වැටක ගැටී පසුව ට්‍රක් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.

Mie ප්‍රාන්තයේ පිහිටි නිවසේ සිට ඔකායාමා වෙත යමින් සිටි පිරිසක් මෙලෙස අනතුරට ලක්ව ඇත.

මෝටර් රථයේ පිටුපස අසුනේ ගමන් ගත් එක් හැවිරිදි දරුවෙක් මිය ගිය අතර දෙහැවිරිදි තවත් දරුවෙක් සිහිසුන්ව අසාධ්‍ය තත්ත්වයේ පසුවිය.  

රථයේ සිටි කාන්තාවක්ද සුළු තුවාල ලබා ඇත.

147 Views

Comments