JR Keihin Tohoku Line හි මාරක අනතුරක්


මේ හේතුවෙන් Omiya සහ Ofuna දුම්රිය ස්ථාන අතර මාර්ගය තාවකාලිකව වසා දැමුණි.

.

ඊයේ(06) රාත්‍රී 10:43 ට පමණ JR Keihin Tohoku Line හි Omori සහ Kamata අතර මාරක අනතුරක් සිදු විය.

මේ හේතුවෙන් Omiya සහ Ofuna දුම්රිය ස්ථාන අතර සම්පූර්ණ මාර්ගයේත්, Shinagawa සහ Yokohama දුම්රිය ස්ථාන අතර Tokaido දුම්රිය මාර්ගයේ ඇතුල්වන සහ පිටතට යන මාර්ගයේත් ගමනාගමනය අත්හිටුවන ලදී.

කෙසේනමුත් දුම්රිය ගමනාගමනයට රාත්‍රී 11:58 ට නැවත ක්‍රියාත්මක විය.

105 Views

Comments