මාරක රිය අනතුර


අනතුරින් දෙදෙනෙකු මියගොස් ඇත.

.

සකායි නගරයේ නාකා වෝඩ් හි නගර මාර්ගයකදී මෝටර් රථයක ගැටීමෙන් දෙදෙනෙකු මියගොස් ඇත.

මේ සම්බන්ධයෙන් සැකපිට ඉදිකිරීම් සේවකයෙකු වන යසුයුකි ඉනොකි නම් අයෙක් අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු රිය පදවන අවස්ථාවේදී බීමත්ව සිට ඇති බවද අනාවරණය වී තිබේ.

148 Views

Comments