පුත්‍රයාට වායු තුවක්කුවකින් වෙඩි තැබූ පියා අත්අඩංගුවට


පුත්‍රයා එක් හැවිරිදි ළදරුවෙකි.

.

ෆුකුඕකා ප්‍රාන්තයේ ටගාවා නගරයේ එක් හැවිරිදි දරුවෙකුට වායු තුවක්කුවකින් තුවාල කර වෛද්‍යවරයෙකුගෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබා නොදීමෙන් ඔහු මියයාම සම්බන්ධයෙන් ඔහුගේ පියා අත්අඩංගුවට ගෙන ඇත.

අදාල සැකකරු තම තෙවැනි පුතාට වායු තුවක්කුවකින් වෙඩි තැබූ බවත් පසුව ඔහුට ප්‍රමාණවත් තරම් ආහාර ලබා නොදුන් බවත් ඔහු දැඩි ලෙස මන්දපෝෂණයෙන් පෙළුණු බවත් වාර්තා වේ.

කෙසේනමුත් අදාල සැකකරු මෙම සියලු චෝදනා ප්‍රතික්ෂේප කර ඇත.

115 Views

Comments