අධික හිමපතනයෙන් ගමනාගමනයට බාධා


Tokai Hokuriku අධිවේගී මාර්ගය කල්තියා වසාදැමේ.

.

අධික හිමපතනය හේතුවෙන් අද(24) සවස 4:00 සිට මධ්‍යම නිපොන් අධිවේගී මාර්ගයේ Hokuriku අධිවේගී Tonami පිවිසුම සහ Kanazawa Morimoto IC පිවිසුම වසා දැමීමට නියමිතයි.

හිම පතනය දැඩි වෙමින් පවතින බැවින් Tokai Hokuriku අධිවේගී මාර්ගය කල්තියා වසා දමන බවද රජය නිවේදනය කළේය.

161 Views

Comments