ශ්‍රී ලාංකිකයන්ට ජපානයට යන්න නව වැඩපිළිවෙලක්


ජපානය සහ ශ්‍රී ලංකාව ද්විපාර්ශ්වීය අවබෝධතා ගිවිසුමකට එළඹී තිබේ.

.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ ජපානයේ General Incorporated Foundation ආයතනය ජපානයට පුහුණු ශ්‍රමිකයන් පිටත් කර යැවීම සඳහා ද්විපාර්ශ්වීය අවබෝධතා ගිවිසුමකට එළඹී තිබේ.

ඒ අනුව විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙනුවෙන් එහි වැඩබලන සභාපති සමින්ද ජයසේකර මහතා ද, අදාල ජපාන ආයතනය වෙනුවෙන් එහි අධ්‍යක්ෂවරයා ද ගිවිසුමට අත්සන් තැබූ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේය.

239 Views

Comments