ස්වර්ණාභරණ වෙළඳසැලක් කොල්ල කෑ සිසුන් දෙදෙනෙක් කොටුවේ


මොවුන් 14 හැවිරිදි කනිෂ්ඨ උසස් පාසල් සිසුන් දෙදෙනෙකි.

.

ඊයේ(24) රාත්‍රියේ හිරෝෂිමා ප්‍රාන්ත පොලිසිය විසින් හිරෝෂිමා ප්‍රාන්තයේ කුරේ හි 14 හැවිරිදි කනිෂ්ඨ උසස් පාසල් සිසුන් දෙදෙනෙකු සොරකම් කිරීමක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගන්නා ලදී.

ඊයේ සවස 5.50 ට පමණ කුරේ නගරයේ ස්වර්ණාභරණ අලෙවිසැලක ජනෙල් වීදුරුව කඩා දමා යෙන් ලක්ෂ තුනක් පමණ වටිනා මාලයක් මොවුන් දෙදෙනා සොරකම් කර පලාගොස් ඇත.

පසුව වෙළඳසැල් හිමිකරු විසින් මේ බව පොලිසියට දන්වා ඇත.

 

130 Views

Comments