මව ඝාතනය කල දියණිය


ආරවුලකින් පසු තම මවට පහර දුන් බවට දියණිය පිළිගෙන ඇත.

.

Tochigi ප්‍රාන්තයේ Nasukarasuyama හි පොලිසිය විසින් 49 හැවිරිදි රැකියා විරහිත කාන්තාවක් තම 73 හැවිරිදි මවට මාරාන්තික ලෙස පහර දුන් බවට සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

මිදෝරි සකුරායි නම් අදාල සැකකාරිය සිය මවගේ මුහුණට පහර දී ඇති අතර ඇය රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් තිබේ.

කෙසේවෙතත් පොලිසිය පැවසුවේ ආරවුලකින් පසු තම මවට පහර දුන් බවට සකුරායි පිළිගෙන ඇති බවයි.

 

100 Views

Comments