අද(08) දවස වලාකුළු සහිත විය හැකි බවත්, රට තුළ උෂ්ණත්වය සෙල්සියස් අංශක 10 දක්වා පහළ යා හැකි බවත්, සවස් කාලයේ හා රාත්‍රි කාලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 8 දක්වාද පහළ යා හැකි බවත්, අද උදෑසන රට පුරා වාර්තා වූ අඩුම උෂ්ණත්වය සෙල්සියස් අංශක 8 ක් වන බවත් ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය පවසයි.
එමෙන්ම අද දින වැසි ඇතිවීමේ සම්භාවිතාව 89%කි.