ජපානයේ කොරෝනා වාර්තාව


රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 161කි.

.

ජපානයෙන් ඊයේ(07) නව කොරෝනා රෝගීන් 41,438ක් වාර්තා වූ අතර එය පෙරේදාට(06) වඩා 25,826කින් අඩුය. තෝකියෝවෙන් නව රෝගීන් 3,131ක් වාර්තා විය.

තෝකියෝ හි අසාධ්‍ය රෝගීන් සංඛ්‍යාව 41ක් වූ අතර රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 161කි. 

 

 

77 Views

Comments