සමලිංගික ජපන් සහකරුවෙක් සමග විවාහ වූ ඇමරිකානුවෙක්ට දිගුකාලීන වීසා බලපත්‍රයක්


පසුගිය සිකුරාදා ඔහුට මෙම වීසා බලපත්‍රය ලබා දෙන ලදී.

.

තම සමලිංගික ජපන් සහකරු සමඟ විවාහ වූ ඇමරිකානු පුරුෂයෙකුට ජපානය දිගුකාලීන වීසා බලපත්‍රයක් ලබා දී තිබේ.

මෙය සමලිංගික විවාහ පිළිනොගන්නා රටක ඇගයිය යුතු පියවරක් ලෙස බොහෝ දෙනා හඳුන්වයි.

මෙම වීසා බලපත්‍රය හරහා Andrew High නම් ඇමරිකානු පුද්ගලයාට වසරක් දක්වා ජපානයේ රැඳී සිටීමට ඉඩ සලසයි.  පසුගිය සිකුරාදා තෝකියෝ ප්‍රාදේශීය ආගමන සේවා කාර්යාංශය විසින් ඔහුට මෙම වීසා බලපත්‍රය ලබා දෙන ලදී.

 

123 Views

Comments