සරින් ගෑස් ප්‍රහාරයට වසර 28ක් සපිරේ


ප්‍රහාරයෙන් විපතට පත් වූවන් සිහි කරමින් සැමරුමක් පැවැත්විණි.

.

මීට දශක තුනකට පමණ පෙර තෝකියෝ නගරයේ උමං මාර්ග පද්ධතියට එල්ල වූ මාරාන්තික සරින් ගෑස් ප්‍රහාරයෙන් විපතට පත් වූවන් සිහි කරමින් සැමරුමක් පැවැත්විණි.

1995 මාර්තු 20 දින Aum Shinrikyo cult හි සාමාජිකයින් විසින් මධ්‍යම තෝකියෝවේ උමං මාර්ග තුළ විෂ වායුවක් මුදා හරින ලදී. එයින් 14 දෙනෙක් මිය ගිය අතර තවත් 6,300 ක් පමණ තුවාල ලැබූහ.

ඒ අනුව ඊයේ(20) Kasumigaseki උමං දුම්රිය ස්ථානයේ කාර්ය මණ්ඩලය උදෑසන 8 ට ප්‍රහාරයේ නියම වේලාවට ආසන්න මොහොතක නිශ්ශබ්දතාවයක් පැවැත්වූහ.

 

108 Views

Comments