ජපානයේ HIV ආසාධිතයන්ගේ අඩුවීමක්


එය පෙර වසරට වඩා 187 කින් අඩු වී ඇත.

.

සෞඛ්‍ය, කම්කරු හා සුබසාධන අමාත්‍යාංශයේ ඒඩ්ස් ප්‍රවණතා කමිටුවට අනුව 2022 දී අලුතින් HIV ආසාදනය වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව පෙර වසරට වඩා 187 කින් අඩු වී ඇත.

ඒ අනුව 2022 හමුවූ HIV රෝගීන් සංඛ්‍යාව 870කි.

මෙලෙස HIV රෝගීන් අඩුවී ඇත්තේ අඛණ්ඩව හයවන වසරටයි.

47 Views

Comments