නාගසාකි ළමුන් යුක්රේනයට සාමය උදාකිරීමට ගී ගයති


ඔවුන් යුක්‍රේන භාෂාවෙන් ගීතයක් නිර්මාණය කර ඇත.

.

යුක්රේනය වෙත රුසියානු ආක්‍රමණය අඛණ්ඩව සිදුවෙමින් පවතින අතර නාගසාකි හි ළමුන් පිරිසක් සංගීතය හරහා ඔවුන්ට සාම පණිවිඩයක් යැවීමට කටයුතු කර තිබේ.

ඔවුන් ජපානයේ සිටින යුක්රේන ශිෂ්‍යයෙකුගේ සහය ඇතිව යුක්රේන භාෂාවෙන් ගීතයක් නිර්මාණය කර ඉදිරිපත් කර තිබේ.

මෙම සිදුවීම ලෝකයේ බොහෝදෙනාගේ අවධානයටද පාත්‍ර විය.

 

109 Views

Comments