පාරිභෝගිකයන් දෙදෙනෙකුට ලිංගික අතවර කළ අවන්හල් හිමිකරුට වසර 6ක සිර දඬුවමක්


ඕසකා දිසා අධිකරණය මෙම නඩු තීන්දුව ලබාදී තිබේ.

.

ඕසකා හි නානිවා-කු හි පිහිටි ජපන් අවන්හලක හිටපු හිමිකරු වන 47 හැවිරිදි පුද්ගලයෙක් කාන්තා පාරිභෝගිකයින් දෙදෙනෙකුට නිදි පෙති ලබා දී ඔවුන්ට ලිංගික අතවර කිරීමේ චෝදනාවකට ලක්විය.  

මෙම සිද්ධියට අදාල නඩුව ඊයේ (29) ඕසකා දිසා අධිකරණය හමුවේ කැඳවිය.

එහිදී අධිකරණය විසින් ඔහුට වසර 6 යි මාස 6 ක සිරදඬුවමක් නියම කරන ලදී.

 

105 Views

Comments