Mie ප්‍රාන්තයේ කුවානා ප්‍රදේශයේ පිහිටි නිවසක ඇතිවූ ගින්නකින් වැඩිහිටි යුවළක් සහ ඔවුන්ගේ පුතා මියගොස් තිබේ.
ඊයේ (02) අලුයම 12.15 ට පමණ ගින්න හටගෙන ඇති අතර එය නිවා දැමීමට පැය දෙකක් ගත විය.
ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කළේ නිවස සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි.