අකිහිතෝ අධිරාජ්‍යයා ඉන්දුනීසියානු සංචාරයකට සැරසේ


ජූනි මස අගදී ඔහු මෙම සංචාරය සිදුකිරීමට නියමිතයි.

.

අකිහිතෝ අධිරාජ්‍යයා ජූනි මස අගදී ඉන්දුනීසියාවේ සංචාරයක නිරත වීමට නියමිත බව වාර්තා වේ.

යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන්නේ නම් අධිරාජිනියද ඔහු සමඟ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.  

අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයේ (ASEAN) සභාපති රට ලෙස කටයුතු කරන ඉන්දුනීසියාව සහ ජපානය අතර මිත්‍රත්වයේ සහ සහයෝගීතාවයේ 50 වැනි සංවත්සරය මේ වසරේ සනිටුහන් කරයි.  

 

123 Views

Comments